to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
G- G1 G2 GA GC GD GE GI GL GM GO GR GT GU GY
GEI GEL GEM GEN GEO GER GES
selected terms: 145 page 1 of 8
1. Geitonogamy
අසල් යෝගය
2. Gel
ජෙලය
3. Gel electrophoresis
ජෙල විද්‍යුතාගමනය
4. Gel filtration
ජෙල පෙරීම
5. Gelatin
ජෙලටින්
6. Gelatinization
ජෙලටිනීකරණය
7. Gelation
ජෙලිකරණය
8. Gemma
ගෙමාව ; කැකුළු අණුව
9. Gemmule
ගෙමිත්ත
10. Gene
ජානය (ප්‍රවේණ්‍යණුව)
11. Gene action
ජාන ක්‍රියාව
12. Gene addition
ජාන ආකලනය
13. Gene amplification
ජාන ප්‍රගුණනය
14. Gene bank
ජාන බැංකුව
15. Gene cloning
ජාන ක්ලෝනිකරණය
16. Gene cluster
ජාන වෘන්දය
17. Gene complex
ජාන සංකිර්ණය
18. Gene conservation
ජාන සංරක්ෂණය
19. Gene control
ජාන පාලනය
20. Gene conversion
ජාන සංවර්තනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword