to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 116 page 1 of 6
1. Gene
ජානය (ප්‍රවේණ්‍යණුව)
2. Gene action
ජාන ක්‍රියාව
3. Gene addition
ජාන ආකලනය
4. Gene amplification
ජාන ප්‍රගුණනය
5. Gene bank
ජාන බැංකුව
6. Gene cloning
ජාන ක්ලෝනිකරණය
7. Gene cluster
ජාන වෘන්දය
8. Gene complex
ජාන සංකිර්ණය
9. Gene conservation
ජාන සංරක්ෂණය
10. Gene control
ජාන පාලනය
11. Gene conversion
ජාන සංවර්තනය
12. Gene dosage
ජාන මාත්‍රාව
13. Gene duplication
ජාන ද්විකරණය
14. Gene expression
ජාන ප්‍රකාශනය
15. Gene family
ජාන කුලය
16. Gene flow
ජාන ගලනය
17. Gene frequency
ජාන සංඛ්‍යාතය
18. Gene imprinting
ජාන මුද්‍රාංකණය
19. Gene interaction
අන්තර් ජානක ක්‍රියාව ; ජාන අන්තර් ක්‍රියාව
20. Gene library
ජාන පුස්තකාලය