to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Immediate early genes
තත්ක්ෂණ ප්‍රථම ජාන ; තත්-ක්ෂණ ප්‍රථම ජාන
2. Immersed
නිමග්න
3. Immiscible
අමිශ්ර්‍‍ය
4. Immobile
නිශ්චල
5. Immortalization
සතත විභාජ්‍යකරණය
6. Immune
ප්‍රතිශක්ත
7. Immune response
ප්‍රතිශක්ති ප්‍රතිචාරය
8. Immunity
ප්‍රතිශක්තිය
9. Immunization
ප්‍රතිශක්තිකරණය
10. Immuno-affinity chromatography
ප්‍රතිශක්ති බන්ධුතා වර්ණලේඛ ශිල්පය
11. Immunodiagnostics
ප්‍රතිශක්ති සංජානන විධි
12. Immunogen (antigen)
ප්‍රතිදේහජනකය
13. Immunoglobulin
ඉමියුනොග්ලොබියුලින් ◊ ඉම්යුනොග්ලොබියුලින්
14. Immunosensor
ප්‍රතිශක්ති සංවේදකය
15. Immunosuppression
ප්‍රතිශක්ති සංරෝධනය
16. Immunosuppressor
ප්‍රතිශක්ති සංරෝධකය
17. Immunotherapy
ප්‍රතිශක්ති චිකිත්සාව
18. Immunotoxins
ප්‍රතිශක්ති ධුලක ; ප්‍රතිවිෂ