to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 55 page 1 of 3
1. Iso
සම
2. Iso-enzyme (Isozme)
සහ -එන්සයිමය
3. Isoacceptors
සමප්‍රතිග්‍රාහක
4. Isoalleles
සම-ඇලීල
5. Isoallely
සම-ඇලීලතාව
6. Isobilateral
සමද්වීපාර්ශ්ව ; සමද්වීපාර්ශ්වික
7. Isobilateral symmetry
සමද්විපාර්ශ්ව සමමිතිය
8. Isochromatid break
වර්ණදේහාංශ භේදනය
9. Isochromosome
සහවර්ණදේහය ; සමබාහු වර්ණදේහය
10. Isochromous
සමවර්ණ
11. Isocotylous
සමබීජපත්‍රික
12. Isocyclic
සමචක්‍රීය
13. Isodiametric
සමවිෂ්කම්භ
14. Isodiametric cell
සමවිෂ්කම්භ සෛලය
15. Isoelectric point
සමවිද්‍යුත් අංකය
16. Isogamete
සමජන්මාණුව
17. Isogamous
සමජන්මාණුක
18. Isogamy
සමජන්මාණුකතාව
19. Isogenetic
සමජ
20. Isogenic
සමජාන