to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
KA KE KI KL KN KR KY
selected terms: 47 page 1 of 3
1. Kakogenic (Dysgenic)
අවජනනය ; ආවේණික ගුණ පිරිහීම
2. Kanamycin
කැනමයිසින්
3. Kappa chain
කැපා දාමය
4. Kappa particles
K-අංශු ; කැපා අංශු
5. Karyogamy
න්‍යෂ්ටියෝගය
6. Karyogram
න්‍යෂ්ටිලේඛය
7. Karyokinesis
න්‍යෂ්ටි විභාජනය
8. Karyology
න්‍යෂ්ටි විද්‍යාව
9. Karyolymph(Nuclear sap)
න්‍යෂ්ටි යුෂය
10. Karyolysis
න්‍යෂ්ටිජාරණය
11. Karyomegaly
මහාන්‍යෂ්ටිකතාව
12. Karyomere
කැරියොමියරය
13. Karyomerite
කැරියොමියරය
14. Karyon(Nucleus)
න්‍යෂ්ටිය
15. Karyoplasm
න්‍යෂ්ටිප්ලාස්මය
16. Karyoplast(Nucleus)
න්‍යෂ්ටිය
17. Karyosome
න්‍යෂ්ටිදේහය
18. Karyotheca (Nuclear membrane)
න්‍යෂ්ටි පටලය
19. Karyotin(Chromatin)
ක්‍රොමැටින්
20. Karyotype
න්‍යෂ්ටික දර්ශය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11