to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
OB OC OD OE OF OI OK OL ON OO OP OR OS OU OV OX
selected terms: 163 page 1 of 9
1. Object
දෙය : වස්තුව
2. Objective aperture
අවනෙත් විවරය
3. Oblate
පැතලි ගෝලාකාර ; පැතලි ධ්‍රුව ඇති
4. Obligate anaerobe
අනිවාර්ය නිර්වායු ජීවියා
5. Obligate parasite
අනිවාර්ය පරපෝෂියා
6. Obligate symbiont
අනිවාර්ය සහජීවියා
7. Obligate(obligative, Obligatory)
අනිවාර්ය
8. Obligative
අනිවාර්ය
9. Obligatory
අනිවාර්ය
10. Oblique
ඇල ; හරස්
11. Oblong
ආයත
12. Obscure
නොපැහැදුිලි
13. Obsolete
යල් පිනූ
14. Obtuse
මොට
15. Occluded
නිරුද්ධ
16. Occlusion
නිරුද්ධ වීම
17. Octinucleate
අෂ්ට න්‍යෂ්ටික
18. Octonary hybrid
අෂ්ටක දෙමුහුම
19. Octoploid
අෂ්ටගුණ(adj.);අෂ්ටගුණකය (n.)
20. Odour
ගන්ධය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11