to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 179 page 1 of 9
1. Re-differentiation
ප්‍රති-විභේදනය
2. Re-naturation
ස්වභාවීකරණය
3. Re-solution
පුනර්-ද්‍රාවණය
4. Reactants
ප්‍රතික්‍රියාකාරක
5. Reaction
ප්‍රතික්‍රියාව
6. Reaction rate
ප්‍රතික්‍රියා වේගය
7. Reaction time
ප්‍රතික්‍රියා කාලය
8. Reading frame
කියවීම් රාමුව ; කෝඩෝන ශ්‍රේණිය
9. Reagent
ප්‍රතිකාරකය
10. Recalcitrant
නොහැප්සෙන
11. Recalcitrant seed
නොහැප්සෙන බීජය
12. Recapitulation
පූර්වාවර්තනය
13. Recapitulation theory
පූර්වාවර්තන වාදය
14. Recent
නූතන
15. Receptacle
ග්‍රාහකය
16. Receptive
ග්‍රාහ්‍ය ; ග්‍රාහී
17. Receptor
ප්‍රතිග්‍රාහකය
18. Receptor molecule
ප්‍රතිග්‍රාහක අණුව
19. Recessive
නිලීන
20. Recessive allele
නිලීන ඇලීලය