to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 12 page 1 of 1
1. RNA (Ribonucleic Acid)
රයිබොනියුක්ලෙයික් අම්ලය
2. RNA editing
RNA සංස්කරණය
3. RNA ligase
RNA ලයිගේස්
4. RNA polymerase
RNA පොලිමරේස්
5. RNA polymerase I
RNA පොලිමරේස් I
6. RNA polymerase II
RNA පොලිමරේස් II
7. RNA polymerase III
RNA පොලිමරේස් III
8. RNA Primer
RNA මූලිකය
9. RNA processing
RNA සැකසීම
10. RNA synthesis
RNA සංශ්ලේෂණය
11. RNA transcript
RNA පිටපත ; RNA ප්‍රතිලේඛය
12. RNase (Ribonuclease)
(RNase) රයිබොනියුක්ලියේස්