to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 13 page 1 of 1
1. Robertsonian translocation
රොබට්සෝනීය පරිසංක්‍රමණය
2. Rod shaped
දණ්ඩාකාර
3. Rods
යෂ්ටි
4. Rogue
බාලයා
5. Roguing
බාලහරණය
6. Root culture
මූල රෝපණය
7. Root nodule
මූල ගැටිත්ත
8. Root system
මූල පද්ධතිය
9. Rose-combed breed
රෝස-කරමල් වරිගය
10. Rosette
සෙව්වන්දිය
11. Rot
දිරාපත්වීම ; කුණුවීම ; දීරිම
12. Rotate
භ්‍රමණය වෙනවා
13. Rotation
භ්‍රමණය