to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 12 page 1 of 1
1. Variable
විචල්‍යය
2. Variable domains
විචල්‍ය ප්‍රදේශ ; විචල්‍ය ඛණ්ඩ
3. Variable expressivity
විචල්‍ය ප්‍රකාශිතාව
4. Variable surface glycoprotein(VSG)
විචල්‍ය පෘෂඨීය ග්ලයිකොප්‍රෝටීනය
5. Variance
විචලතාව
6. Variance of gene frequency
ජාන සංඛ්‍යාත විචලතාව
7. Variant
විචලකය ; විකෘතයා
8. Variation
ප්‍රභේදනය ; විචලනය
9. Variegated
වෛවර්ණ : විචිත්‍ර
10. Variegated plant
වෛවර්ණ ශාකය
11. Variegation
වෛවර්ණනය : විචිත්‍රණය
12. Variety
ප්‍රභේදය