to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
V VA VE VI VN VO
VEC VEG VEH VEL VEN VER VES
selected terms: 24 page 1 of 2
1. Vector
වාහකය ; රෝග වාහකයා
2. Vector DNA
වාහක DNA
3. Vector molecule
වාහක අණුව
4. Vegetative (n)
වර්ධකය
5. Vegetative apogamy
වර්ධක විසංයෝගතාව
6. Vegetative body
වර්ධක දේහය
7. Vegetative cell
වර්ධක සෛලය
8. Vegetative development
වර්ධක විකසනය
9. Vegetative function
වර්ධක කෘත්‍යය
10. Vegetative pole
අකර්මක ධ්‍රුවය ; ඌන වර්ධී ධ්‍රුවය
11. Vegetative propogation
වර්ධක ප්‍රචාරණය
12. Vegetative reproduction
වර්ධක ප්‍රජනනය
13. Vehicle
වාහකය (ප්‍රතිචලිත හෝ ප්‍රකාශන)
14. Velocity density gradient centrifugation
ප්‍රවේග ඝනත්ව අනුක්‍රමණ කේන්ද්‍රාපසරණය
15. Velocity sedimentation analysis
ප්‍රවේග අවසාදන විශ්ලේෂණය
16. Ventral
උදරීය
17. Vermilion red
හිඟුල් වර්ණය
18. Vernalization
වසන්තීකරණය
19. Versatile anther
මධ්‍යදේලි පරාගධානිය
20. Vertical
ශිරස් ; සිරස්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword