to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 16 page 1 of 1
1. Viral oncogene
වයිරස පිළකාජානය
2. Viral vaccine
වයිරස එන්නත
3. Virgin birth
කන්‍යාජය
4. Virion
වයිරියෝනය
5. Viroid
වයිරොයිඩය
6. Virulence
ප්‍රචණ්ඩතාව
7. Virulence factor
ප්‍රචණ්ඩතා සාධකය
8. Virulent
ප්‍රචණ්ඩ
9. Virulent phage
ප්‍රචණ්ඩ භක්ෂකය
10. Virus
වයිරසය
11. Virus free
වයීරස මුක්ත
12. Virus particle
වයිරස අංශුව
13. Virus pathogen(viral pathogen)
වයිරස ව්‍යාධිජනකයා
14. Virus protein(viral protein)
වයිරස ප්‍රෝටීනය
15. Virus resistance
වයිරස ප්‍රතිරෝධය
16. Virus vaccine (viral vaccine)
වයිරස එන්නත