to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
W- WA WE WI WO WR
selected terms: 26 page 1 of 2
1. W-chromosome
W-වර්ණදේහය
2. Warning colouration
අන්තරාය සංඥා වර්ණනය
3. Waste product
නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යය
4. Water absorption
ජල අවශෝෂණය
5. Water bath
ජල තාපකය
6. Water content
අඩංගු ජලය
7. Water protential
ජල විභවය
8. Water stress
ජල ආර්තිය
9. Wavelength
තරංග ආයාමය
10. Wedge
æÛÙ× ; æÞîÀßîÀ×
11. Weed
වල් පැලෑටිය
12. Weissmannism
වයිස්මාන් වාදය
13. Western blot
බටහිර සංක්‍රාන්ත ස්ථීරීකෘතය
14. Western blotting
බටහිර සංක්‍රාන්ත ස්ථිරීකරණය
15. Wet weight
තෙත් බර
16. Wetting agent
තෙත් කාරකය
17. Wide-bar
පුළුල් තීරු
18. Wild type
වල් දර්ශය
19. Wild type allele
වල් දර්ශ ඇලීලය
20. Wilting
මැලවීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11