to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. X- linked dominant trait
X- ප්‍රතිබද්ධ ප්‍රමුඛ ලක්ෂණය
2. X- linked recessive trait
X- ප්‍රතිබද්ධ නිලීන ලක්ෂණය
3. X-chromosome
X-වර්ණæÛÙ×
4. X-chromosome nondisjunction
X- වර්ණදේහ නිර්විසම්බන්ධනය
5. X-linked
X- ප්‍රතිබද්ධ
6. X-linked disease
X- ප්‍රතිබද්ධ රෝගය
7. X-linked inheritance
X- ප්‍රතිබද්ධ ආවේණිය
8. X-linked trait
X- ප්‍රතිබද්ධ ලක්ෂණය
9. X-radiation
X විකිරණය
10. X-ray
X කිරණය
11. X-ray crystallography
X කිරණ විවර්තන ස්ඵටික නිර්ණය
12. X-ray diffraction analysis
X කිරණ විචර්තන විශ්ලේෂණය
13. X-ray micro diffraction
X-කිරණ ක්ෂුද්‍ර විවර්තනය
14. Xanthin
සැන්තීන්
15. Xanthine
සැන්තීන්
16. Xanthophyll
සැන්තොෆිල්
17. Xenia
සීනියාව
18. Xenogamy
අගම්යෝගය
19. Xenoplastic graft
විෂමඝන බද්ධය
20. Xenospecies
සංවිශේෂය