to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
Y- YA YE YO
selected terms: 16 page 1 of 1
1. Y-chromosome
Y-වර්ණදේහය
2. Y-linked trait
Y- ප්‍රතිබද්ධ ලක්ෂණය
3. YAC (Yeast Artificial Chromosome)
යිස්ට් කෘත්‍රිම වර්ණදේහය
4. Yarovization(Vernalization)
වසන්තීකරණය
5. Yates correction
යේට් ශෝධනය
6. Yeast
යිස්ට්
7. Yeast artificial chromosome (YAC)
යිස්ට් කෘත්‍රිම වර්ණදේහය
8. Yeast cloning vector
යිස්ට් ක්ලෝනකරණ වාහකය
9. Yeast episomal plasmid
යිස්ට් එපිසෝම ප්ලාස්මිඩය
10. Yeast extract
යිස්ට් නිස්සාරකය
11. Yolk nucleus(Vitelline body)
බීජාන්නදේහය
12. Yolk-plug
බීජාන්න පේනුව
13. Yolk-sac
බීජාන්න මඩිය ; බීජාන්න ස්‍යෝනය
14. Yolk-sac placenta
බීජාන්න මඩි කලල බන්ධය
15. Yolk-sac umbilicus
බීජාන්න මඩි පෙකනිය
16. Yolk-spherule
බීජාන්න ගෝලිකාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11