to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 355 page 15 of 18
281. Involution
ආවලනය
282. Iodine
අයිඩීන්
283. Ion
අයනය
284. Ion channel
අයන මාර්ගය ; අයන පථය
285. Ionic
අයනීක
286. Ionic bond
අයීනී බන්ධනය
287. Ionization
අයනීකරණය
288. Ionized
අයනීකෘත
289. Ionizing radiation
අයනීකාරක විකිරණය
290. IPTG (Isopropyl- ß - d- thiogalactopyranosoide)
අයිසොප්‍රාපිල් -බීටා -ඩී- තයෝගැලැක්ටොපයිරනොසයිඩ්
291. Irradiance
ප්‍රවිකිරණතාව
292. Irradiation
ප්‍රවිකිරණය
293. Irregular
අක්‍රමවත්
294. Irregular dominance
අක්‍රමික ප්‍රමුඛතාව
295. Irregularity
අක්‍රමිකතාව
296. Irreversibility
අප්‍රතිවර්ත්‍යතාව
297. Irreversible
අප්‍රතිවර්ත්‍ය
298. Irritability
සංකෝෂිතාව ; උද්දීප්‍යතාව
299. IS element (Insertion sequence)
IS ඒකකය (නිවේශන අනුක්‍රමය)
300. Isauxesis
අයිසොක්සසිය (සමවර්ධනය)