to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 355 page 17 of 18
321. Isogenic line
සමජාන පෙළ
322. Isogenous
සමජානක
323. Isogeny
සමජානකතාව
324. Isolate
විසංගත කරනවා
325. Isolates
එකලාවෝ ; විසංගතයෝ
326. Isolating mechanism
විසංගමන උපක්‍රමය
327. Isolation
වෙන් කිරීම ; විසංගමනය
328. Isolation distance
විසංගාමී දුර
329. Isolation medium
විසංගමන මාධ්‍යය
330. Isoleucine (amino acid)
අයිසොලියුසින්
331. Isomerase
අයිසොමරේස්
332. Isomere
සමඛණ්ඩය
333. Isomery
සමාංකතාව
334. Isometry
සමමානය ; සමමිතිය
335. Isomorph
සමරූපය
336. Isomorphic (Isomorphous)
සමරූපී
337. Isomorphism
සමරූපතාව
338. Isophagous
සමභක්ෂ
339. Isophene (Isomar)
සමසිද්ධි රේඛාව
340. Isophenous
සමරූපානුදර්ශී