to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 355 page 18 of 18
341. Isoploid
සමගුණ(adj.) ; සමගුණකය (n.)
342. Isopolar
සමධ්‍රුව
343. Isopolyploid
සමබහුගුණකය
344. Isopolyploidy
සමබහුගුණකතාව
345. Isosmotic (Iso-osmotic)
සමාස්‍රුතික
346. Isospory (Homospory)
සමබීජාණුකතාව
347. Isostemonous
සමාංකරේණුක
348. Isostylous
සමකීල
349. Isotonic
සමාභිසාරක
350. Isotonic coefficient
සමාභිසාරක සංගුණකය
351. Isotope
සමස්ථානිකය
352. Isotropic
සමවර්ත
353. Isotropic bands
සමවර්ත කලාප
354. Isotype
සමදර්ශය
355. Isozyme
සහ එන්සයිමය