to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
G- G1 G2 GA GC GD GE GI GL GM GO GR GT GU GY
selected terms: 295 page 2 of 15
21. Gametic sterility
ජන්මාණුක වන්ධ්‍යතාව
22. Gametic tissue
ජන්මාණුක පටකය
23. Gametoclone
ජන්මාණුක්ලෝනය
24. Gametocyst
ජන්මාණු කෝෂ්ඨය
25. Gametocyte
ජන්මාණු සෛලය
26. Gametogenesis
ජන්මාණු ජනනය
27. Gametogenic
ජන්මාණු ජනක
28. Gametogonium ( Gametocyte )
ජන්මාණු සෛලය
29. Gametophyte
ජන්මාණු ශාකීය
30. Gametophytic incompatibility
ජන්මාණුශාකීය අසංගතිය
31. Gamic
සංයෝගී
32. Gamotropism
ජන්මාණු ආකර්ෂණය
33. Gas vacuole
වායු රික්තකය
34. Gastric bacteria
ආමාශයික බැක්ටීරියා
35. Gastrulation
ග්ස්ට්රුලිභවනය
36. GC box
GC පේටිකාව
37. GC island
GC දූපත (G-C බහුල DNA ඛණ්ඩය)
38. GDP (Guanosine diphosphate)
GDP (ගුඅනොසීන් ඩයිපොස්ෆේට්)
39. Geitonogamy
අසල් යෝගය
40. Gel
ජෙලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword