to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 355 page 3 of 18
41. Impermeable (Impervious)
පාරාගම්‍ය (පාර + අගම්‍ය)
42. Implant
අධිරෝපිතය ; අධිරෝපණය කරනවා
43. Impregnation
නිෂේචනය
44. Impulse
ආවේගය
45. In situ
ස්ථානීය
46. In situ colony hybridization
ස්ථානීය ගණාවාස දෙමුහුම
47. In situ conservation
ස්ථානීය සංරක්ෂණය
48. In situ plaque hybridization
ස්ථානීය විෂද ලප දෙමුහුම
49. In vitro
නාලස්ථ (කදාවෙහි)
50. In vitro embryo production
නාලස්ථ කලල නිෂ්පාදනය
51. In vitro fertilization (IVF)
නාලස්ථ සංසේචනය
52. In vitro maturation (IVM)
නාලස්ථ පරිණතිය
53. In vitro mutagenesis
නාලස්ථ විකෘතිජනනය ◊ නාලස්ථ විකෘති ජනනය
54. In vitro packaging
නාලස්ථ ඇසුරුම්කරණය
55. In vitro transcription (cell- free transcription)
නාලස්ථ ප්‍රතිලේඛනය ; නාලස්ථ පිටපත් කිරීම
56. In vitro translation (cell- free translation)
නාලස්ථ පරිවර්තනය
57. In vivo
ජීවස්ථ
58. In vivo gene therapy
ජීවස්ථ ජාන චිකිත්සාව
59. Inacitve
නිෂ්ක්‍රිය ; අක්‍රිය
60. Inactivated
නිෂ්ක්‍රිය කළ