to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
LA LE LI LO LU LY
selected terms: 150 page 3 of 8
41. Leaky mutation
අපස්‍රාවී විකෘතිය
42. Lecithin
ලෙසිතින්
43. Legitimate cross
නියම් මුහුම
44. Legitimate fertilization
නියම් සංසේචනය
45. Legume
රනිලය
46. Leguminous
රනිල
47. Lens
කාචය
48. Lense cell
කාච සෛලය
49. Lenticel
වා සිදුර
50. Leptonema
තනුපටය
51. Leptotene
තනුපට
52. Lethal
මාරක
53. Lethal allele
මාරක ඇලීලය
54. Lethal dose
මාරක මාත්‍රාව
55. Lethal factors
මාරක ජාන ; මාරක සාධක
56. Lethal gene
මාරක ජානය
57. Lethal mutation
මාරක විකෘතිය
58. Leucine
ලියුසීන්
59. Leucine zipper
ලියුසින් අවුරුව
60. Leuco-compound
අවර්ණ සංයෝගය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword