to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 355 page 4 of 18
61. Inactivation
නිෂ්ක්‍රිය කිරීම
62. Inantherate
නිෂ්පරාගධානික
63. Inarching
ආරුක්කු බද්ධය
64. Inarticulate
නිස්සන්ධාන ; දුස්සන්ධේය
65. Inbred line
සහාභිජාත පෙළපත
66. Inbred race
සහාභිජාත ජාතිය
67. Inbred-variety cross
අබිමුහුම
68. Inbreeding
සහාභිජනනය
69. Inbreeding coefficient
සහාභිජනන සංගුණකය
70. Incasement (Performation)
පුරානිර්මාණය
71. Incept
ආරම්භය
72. Inception
ආරම්භය
73. Incidental species
අහඹු විශේෂය
74. Incipient lethality
ආරම්භක මාරකත්වය
75. Inclination
ආනතිය
76. Inclusion body
අනතර්භූත ක්ෂුද්‍ර දේහ
77. Incompatibility
අසංගතිය ; අසංගතතාව
78. Incompatibility group
අසංගතතා කාණ්ඩය
79. Incomplete
අසම්පූර්ණ
80. Incomplete digest (partial digest)
අසම්පූර්ණ ජීරණය