to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
LA LE LI LO LU LY
selected terms: 150 page 4 of 8
61. Leucoplast
ශ්වේතලවය
62. Leucoplastid
ශ්වේතලවය
63. Lichen
ලයිකනය
64. Life cycle
ජීවන චක්‍රය
65. Life form
ජීව රූපය
66. Ligand
ලිගන්ඩය
67. Ligase
ලයිගේස්
68. Ligate
සම්බන්ධ කරනවා
69. Ligation
සම්බන්ධ කිරීම
70. Light energy
ආලෝක ශක්තිය
71. Light indifferent
ආලෝක නිස්සංවේදී
72. Light phase
අලෝක කාලය
73. Light quantum
අලෝක ක්වොන්ටමය
74. Light reaction
ප්‍රකාශ ප්‍රතික්‍රියාව
75. Light saturation
ආලෝක සංතෘප්තිය
76. Light sensitive
ආලෝක සංවේදී
77. Lignification
ලිග්නීභවනය
78. Lignified
ලිග්නීභූත
79. Lignify
ලිග්නීභවනය
80. Lignin
ලිග්නින්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword