to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 15 page 1 of 1
1. Abhaya mudra
අභය මුදු්‍රාව
2. Ablution-hall
(පිළිම නාවන)ස්නපන මණ්ඩපය ; මජ්ජන ශාලාව
3. Abraum
ඇබ්‍රම් වර්ණය
4. Absolute height
උදු්දෙු්ශය ; පූර්ණ උස
5. Absorbency
අවශෝෂිතාව
6. Absorbent
අවශෝෂකය ; අවශෝෂක
7. Absorbent ground
අවශෝෂක තලය
8. Absorption
අවශෝෂණය ; උකහා ගැනීම
9. Abstract art
අමූර්ත කලාව ;අමූර්ත චිත්‍රකලාව
10. Abstract expressionism
අමූර්ත ප්‍රකාශනවාදුය
11. Abstract trought complex
අවෛෂයික සිතුවිලි
12. Abstraction
අමූර්තනය ; වියුක්තනය
13. Abstractionism
අමූර්තනවාදුය
14. Abstractionist
අමූර්තනවාදුී ; අමූර්තනවාදුියා
15. Absurdity
විකාර රූපිතාව