to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 27 page 1 of 2
1. Academic
ශාස්ත්‍රාලයීය ; ශාස්ත්‍රීය
2. Academic painting
ශාස්ත්‍රික චිත්‍රකලාව ; ශාස්ත්‍රික චිත්‍රය
3. Academician
ශාස්ත්‍රධරයා
4. Academicism
ශාස්ත්‍රිකවාදුය
5. Academie des Beaux-Arts
අකඩෙමි දෙු බෝසාර් ; ලලිතකලා මණ්ඩලය(ප්‍රංශ)
6. Academy
ශාස්ත්‍රාලය
7. Academy blue
ඇකඩමි නිල
8. Academy board
ඇකඩමි ඵලකය ; ශාස්ත්‍රාලයීය පුවරුව
9. Academy figure
උපදෙු්ශ රූපය
10. Acanthus
අකැන්තස් මෝස්තරය
11. Accelerated test
ත්වරිත පරීක්ෂාව ; කඩිනම් පිරික්සුම
12. Accelerator
ත්වරකය
13. Accumulation
සමුච්චය ; සංචය
14. Acetone
ඇසිටෝන්
15. Acetyline black
ඇසිටිලීන් කළු
16. Achromatic colours
නිර්වර්ණ පාට
17. Acid bath
අම්ල ඔරුව
18. Acid resistant
අම්ල ප්‍රතිරෝධක
19. Acid resistence
අම්ල ප්‍රතිරෝධය
20. Acidity
ආම්ලිකතාව