to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Head dress
ශීර්ෂ පළඳුනාව ; සිරස් පළඳුනාව
2. Head gear
මකුටය ; ශීර්ෂ පළඳුනාව
3. Headless body
කවන්ධය
4. Hearth
උදුන
5. Heartwood
අරටුව
6. Hebrew granite
හීබෲ ග්‍රුනයිට්
7. Heidelberg school
හයිඩල්බර්ග් ගුරුකුලය
8. Height gauge
උච්චත්වමානය
9. Heighten
උච්චීකරණය
10. Helladic
හැලඩික
11. Hellenic art
හෙලනික කලාව
12. Hellenism
හෙලනික වාදුය
13. Hellenistic period
හෙලනික යුගය
14. Hematite
හෙමටයිට්
15. Hemp
නියඳු
16. Heritage
උරුමය
17. Herm(Herma)
හ'මිස් ප්‍රතිමාව
18. Hermannsburg school
හර්මන්ස්බුර්ග් ගුරුකුලය
19. Hermit
තාපසයා ; තවුසා
20. Hermitage
අසපුව