to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Hogarth's Act
හොගාත් පනත
2. Hogarth's line
හොගාත් රේඛාව
3. Hogarthian
හොගාතියානු
4. Hollow mould
කුහර අච්චුව
5. Hollow relief
අවෝන්නත ; (අව-උන්නත)
6. Holly green
හොලි හරිතය
7. Holograph
ස්වහස්ත ලිඛිතය
8. Holy family
ශුදු්ධ වු පවුල
9. Holy spirit
ශුදු්ධාත්මය
10. Home art
ගෘහ්‍ය කලාව
11. Honour
ගෞරවය ; බහුමානය
12. Horizon line
ක්ෂිතිජ රේඛාව
13. Horizontal
තිරස්
14. Horned figure
සිඟි රුව ; ශෘංගි රූපය
15. Hors concours
තරඟ බැහැරි ; අස්පර්ධී
16. Hortus conclusus
පිරිසන් උයන
17. Hot colours
තප්ත වර්ණ
18. Household image
ගෘහ බිම්බය