to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 17 page 1 of 1
1. Lead
ඊයම් ; ලෙඩ්
2. Lead Role
මුඛ්‍ය භූමිකාව
3. Leaf
පත්‍රය ; පත ; කොළය ; පත් ඉරුව
4. Lean
තුනී
5. Ledger paper
ලෙජර් කඩදුාසි
6. Legitimate construction
නියමානුකූල නිර්මාණය
7. Lemon yellow
ලෙමන් කහ
8. Les ving
ලේ වෑං ; විස්සේ කණ්ඩායම
9. Lettering
අක්ෂර ලේඛනය
10. Lettering brush
අකුරු තෙල්ල
11. Lettering pen
අකුරු පෑන
12. Lettering pencil
අකුරු පැන්සල
13. Lettering quill
අකුරු කලම ; අකුරු පිහාටුව
14. Letterpress
අච්චුවේ අකුරු මුද්‍රණය ; ලෙට' ප්‍රෙස්
15. Level
මට්ටම ; මට්ටම් කරනවා
16. Levigation
පේෂණය
17. Lexical meaning
කෝෂාර්ථය