to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 39 page 1 of 2
1. Liber veritatis
සත්‍යකෘතිය
2. Liberal arts
සංස්කාරී කලා
3. Liberal education
සංස්කාරී අධ්‍යාපනය
4. Library paste
පොත් මැලියම්
5. Life drawing
ජීවරූපී ඇඳුීම; චිත්‍රය
6. Life size
දෙු්හ ප්‍රමාණ ; තථ්‍යප්‍රමාණ (කලා කෘති)
7. Light
ආලෝකය ; එළිය ; ලුහු
8. Lightness
ලුහු බව ; ලඝුතාව
9. Lime
හුණු
10. Lime blue
හුණු නිල
11. Limestone
හුණු ගල ; හිරිගල
12. Limited edition
සීමිත සංස්කරණය
13. Line
රේඛාව
14. Line drawing
රේඛා චිත්‍රය
15. Line engraving
රේඛීය උත්කීරණය
16. Line of beauty
රමණීය රේඛාව
17. Linear
රේඛීය
18. Linear composition
රේඛා රචනය
19. Linear perspective
රේඛීය පර්යාලෝකය
20. Linen
ලිනන් ; කොමු පිළි