to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
P( PA PE PH PI PL PO PR PS PU PY
PRA PRE PRI PRO PRU
selected terms: 41 page 1 of 3
1. Prakara(Boundary wall)
ප්‍රාකාරය
2. Pre - literate
පූර්ව-සාක්ෂර
3. Pre - Raphaelite Brotherhood ( P.R.B )
ප්‍රාග්-රෆායෙලියානු සහෝදුරත්වය(ප්‍රා.ර.ස)
4. Pre - Raphaelite movement
ප්‍රාග්-රෆායෙලියානු ව්‍යාපාරය
5. Pre- columbian art
ප්‍රාක්-කොලොම්බියානු කලාව
6. Precipitaion
අවක්ෂේපය
7. Predella
අනු-අල්තාරය
8. Prehistoric art
ප්‍රාග්-ඓතිහාසික කලාව
9. Presentation
ප්‍රදුානය ; ඉදුිරිපත් කිරිම
10. Presentation of awards
තිළිණ ප්‍රදුානය
11. Preservation
සංරක්ෂණය
12. Presidential award
ජනාධිපති ප්‍රදුානය
13. Press
පුවත්පත් ; ප්‍රවෘත්තිකාර ; මුද්‍රණාලය
14. Press view
ප්‍රවෘත්තිකාර දුර්ශනය
15. Pressure sensitive tapes
පීඩන සංවේදුී පටි
16. Primary colour
ප්‍රාථමික වර්ණය
17. Primer
ප්‍රථමකය ; ප්‍රථමාලේපය
18. Priming
ප්‍රථමාලේපනය
19. Primitive art
ආදුිකල්පික කලාව
20. Print
මුද්‍රිතය ; මුද්‍රණය ; පිටපත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword