to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 37 page 1 of 2
1. Abbreviation
සංක්ෂේපණය
2. Abdomen
උදුරය
3. Abdominal
උදුරීය ; උදුර
4. Aberration
අපේරණය ; භ්‍රාන්තිය
5. Ability
හැකියාව
6. Ablution
ආචමනය ; ශෞචය
7. Abnormal
අවප්‍රමාණ ;අපසාමාන්‍ය ; අපප්‍රමාණ
8. Above
උඩ ; ඉහළ ; උඩින් ; ඉහළින් ; ඌර්ධ්වස්ථ
9. Abridged edition
සංක්ෂිප්ත සංස්කරණය
10. Abrupt
අනපේක්ෂිත ; ක්ෂණික
11. Absolute
පරම ; නිරපේක්ෂ ; පූර්ණ
12. Absorbed
නිමග්න ; විනිවේශිත ; නිරත
13. Absorbed in thought
චින්තාපර
14. Absorbent
උදු්ග්‍රාහී ; උරාගන්නා සුලු
15. Absorption
අවශෝෂණය ;උකහා ගැනීම ; උරාගැනීම
16. Abstract
අමූර්ත ; අවස්තුක ; අවාස්තවික ; භවවාචික
17. Abstract acting
අවස්තුක රූපණය
18. Abstract art
අවස්තුක කලාව ; අමූර්ත චිත්‍ර කලාව
19. Abstract cinema
අවාස්තවික සිනමාව
20. Abstract concept
අවාස්තවික සංකල්පය