to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 25 page 1 of 2
1. Absolute
පරම ; නිරපේක්ෂ ; පූර්ණ
2. Absorbed
නිමග්න ; විනිවේශිත ; නිරත
3. Absorbed in thought
චින්තාපර
4. Absorbent
උදු්ග්‍රාහී ; උරාගන්නා සුලු
5. Absorption
අවශෝෂණය ;උකහා ගැනීම ; උරාගැනීම
6. Abstract
අමූර්ත ; අවස්තුක ; අවාස්තවික ; භවවාචික
7. Abstract acting
අවස්තුක රූපණය
8. Abstract art
අවස්තුක කලාව ; අමූර්ත චිත්‍ර කලාව
9. Abstract cinema
අවාස්තවික සිනමාව
10. Abstract concept
අවාස්තවික සංකල්පය
11. Abstract dancing
අවාස්තවික නර්තනය
12. Abstract design
අවාස්තවික මෝස්තරය
13. Abstract drama
අවාස්තවික නාට්‍යය
14. Abstract form
අවාස්තවික ආකෘතිය
15. Abstract music
අවාස්තවික සංගීතය
16. Abstract painting
අවාස්තවික චිත්‍රය
17. Abstract setting
අවාස්තවික රංගභූමි රචනය
18. Abstract thinking
අවාස්තවික චින්තනය
19. Abstract thought
අවාස්තවික සිතුවිල්ල
20. Abstraction
අඅවාස්තවික භාවය ; වියුක්ත භාවය ; වියුක්ත මනස්කතාව