to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 39 page 1 of 2
1. Adapt
අනුවර්තනය කරනවා ; අනුහුරු කරනවා ; අනුහුරු වෙනවා
2. Adaptability
අනුවර්ත්‍යතාව
3. Adaptable
අනුවර්තනීය
4. Adaptation
අනුවර්තනය ; අනුහුරුව
5. Adapted
අනුවර්තිත
6. Adapter
අනුවර්තක
7. Additive
ආකලන
8. Additive colour mixing
ආකලන වර්ණ සංකලනය
9. Additive lighting
ආකලන වර්ණාලෝකය
10. Address
ඇමතීම
11. Adhesive
ලාටු ; මැලියම්
12. Adjudicate
අහිනිර්ණය කරනවා
13. Adjudication
අභිනිර්ණය
14. Adjudicator
අභිනිර්ණායක ; ප්‍රාශ්නික
15. Adjust
අනුයෝජනය කරනවා ; සීරුමාරු කරනවා
16. Adjuster
ඇජස්ටරය
17. Administrator
පරිපාලක
18. Admiration
අභිප්‍රසාදුය
19. Admire
ප්‍රසාදුය දුැක්වීම ; අභිප්‍රසීදුනය
20. Admirer
අභිප්‍රසාදිුයා