to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 45 page 1 of 3
1. Anachronism
කාල විරෝධය
2. Analogue
සසාදුෘශ්‍යය
3. Analogy
සාදුෘශ්‍යය
4. Analyse
විශ්ලේෂණය කරනවා
5. Analysis
විශ්ලේෂණය
6. Analytic
විශ්ලේෂී
7. Analytical
විශ්ලේෂී
8. Anatomy
කාය ව්‍යවච්ඡේදුය ; ව්‍යවච්ඡේදුය
9. Anecdote
අතුරු කථාව ; උපකථාව ; වෘත්තාන්තය
10. Anger
කෝපය
11. Angle lighting
කෝණික ආලෝකකරණය
12. Angle of vision
දුර්ශන කෝණය
13. Angry Young Men
කෝපාවිෂ්ට තරුණයෝ
14. Anguish
සන්තාපය
15. Angular perspective
කෝණික පර්යාලෝකය
16. Animation
පණ ගැන්වීම
17. Anklet
නූපුරය
18. Annals
අනුවාර්ෂිකය
19. Annihilation
සමූලඝාතනය
20. Anniversary
සංවත්සරය