to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 47 page 1 of 3
1. Arbiter
බේරුම්කරු
2. Arbitrary
අත්තනෝමතික
3. Arcade
ආරුක්කු මාර්ගය ; ආරුක්කු මග
4. Archaic
යල් පැනපු ; පෞරාණික
5. Archetypal
පුරාකෘතික
6. Archetype
පුරාකෘතිය
7. Architectural design
වාස්තු විදු්‍යාත්මක සැලසුම
8. Architectural drawing
වාස්තු විදු්‍යාරූපී ඇඳුීම
9. Architectural setting
මහාපරිමාණ රංගභූමි රචනය
10. Architecture
වාස්තු විදු්‍යාව
11. Archives
සංරක්ෂණාගාරය ; ලේඛන පුරාගාරය
12. Archway
ආරුක්කු මාර්ගය ; ආරුක්කු මග
13. Arena
මණ්ඩලය ; අංගනය
14. Arena stage
මණ්ඩල වේදුිකාව
15. Arena theatre
මණ්ඩල රංගය ; මණ්ඩල රංග කලාව ; මණ්ඩල රංග ශාලාව
16. Aristotelian
ඇරිස්ටෝටලියානු
17. Arm
බාහුව
18. Armlet
බන්දුි වළල්ල
19. Arrangement
වින්‍යාසය
20. Arrangement of incidents
සිදු්ධි වින්‍යාසය ; ඉතිවෘත්තය