to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Audible
ශ්‍රව්‍ය ; ශ්‍රවණගෝචර
2. Audible thought
ශ්‍රව්‍ය චින්තාව
3. Audience
ප්‍රේක්ෂක ජනයා ; ශ්‍රාවක ජනයා ; ප්‍රේක්ෂාගෘහය
4. Audience participation
ප්‍රේක්ෂක සහභාගිත්වය
5. Audio
ශ්‍රව්‍ය
6. Audio visual
ශ්‍රව්‍ය-දුෘශ්‍ය
7. Audition
කුශලතා පරික්ෂණය ; ආශ්‍රාවණය
8. Auditorium
ප්‍රේක්ෂාගාරය ; ශ්‍රවණාගාරය
9. Auditory
ශ්‍රව්‍ය ; ශ්‍රවණ
10. Augury
පූර්වලක්ෂණය ; නිමිත්ත
11. Auspicious
ශුභ ; කල්‍යාණ ; මංගල්‍ය
12. Authentic
තථ්‍ය
13. Authorised version
අනුමත පෙළ
14. Authoritarian
ආධිකාරී ; බලධර
15. Authoritative
ප්‍රාමාණික
16. Authority
අධිකාරය ; අධිකාරී ; ප්‍රාමාණ්‍යය ; ප්‍රාමාණිකත්වය
17. Auto suggestion
ස්වයං ඉංගිතය
18. Autobiography
ආත්ම චරිතය ; ස්වාපදුානය
19. Automatic
ස්වයංක්‍රිය
20. Autonomous
ස්වතන්ත්‍ර