to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 28 page 1 of 2
1. Bracket
අල්ලුව
2. Braille
බ්රේල්
3. Brainwashing
බුදු්ධිශෝධනය
4. Breakaway
අපසරණය
5. Breakdown scenery
හකුළන දුර්ශන චිත්‍ර
6. Breakthrough
පාරවේධනය ; අවහිර බිඳුම
7. Breath control
ශ්වාස සංයමය
8. Breathing
ශ්වසනය
9. Breathing Abdominal
උදුරීය ශ්වසනය
10. Breathing Deep
ගැඹුරු ශ්වසනය
11. Breathing Diaphragm
ප්‍රාචීර ශ්වසනය
12. Breathing Rib
ඉල ශ්වසනය
13. Breathless
ශ්වාස හීන
14. Brechtian theatre
බ්‍රෙෂ්ට් සම්ප්‍රදුායී රංගය
15. Brevity
සංක්ෂිප්තභාවය
16. Bridge
සේතුව
17. Brightness
ප්‍රභාව
18. Brilliance
උදු්දුීප්තිය
19. Broad
පළල් ; පෘථුල
20. Broadcast
ගුවන්විදුලි ප්‍රචාරය ; ප්‍රචාරය