to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Ceiling cloth
උඩුවියන ; වියන්පට
2. Celestial creeper
කල්පලතාව ; කල්පවල්ලිය
3. Celestial musician
ගාන්ධර්වයා
4. Cellar
ආපාන කුටිය
5. Celtic
කෙල්ටික
6. Censor
වාරකයා
7. Censor board
වාරක මණ්ඩලය ; වාරණ මණ්ඩලය
8. Censor(v)
වාරණය කරනවා
9. Censorship
වාරණය
10. Central
කේන්ද්‍රීය ; මුඛ්‍ය
11. Central character
මුඛ්‍ය චරිතය
12. Central point of view
කේන්ද්‍රීය දුෘෂ්ටි කෝණය
13. Centralization
සංකේන්ද්‍රණය
14. Centre
කේන්ද්‍රය ; මධ්‍යය
15. Centre line
මධ්‍ය රේඛාව
16. Centre of attention
අවධාන කේන්ද්‍රය
17. Ceremony
මඟුල ; මංගල්‍යය ; උත්සවය
18. Certitude
නිශ්චිතභාවය