to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 11 page 1 of 1
1. Censor
වාරකයා
2. Censor board
වාරක මණ්ඩලය ; වාරණ මණ්ඩලය
3. Censor(v)
වාරණය කරනවා
4. Censorship
වාරණය
5. Central
කේන්ද්‍රීය ; මුඛ්‍ය
6. Central character
මුඛ්‍ය චරිතය
7. Central point of view
කේන්ද්‍රීය දුෘෂ්ටි කෝණය
8. Centralization
සංකේන්ද්‍රණය
9. Centre
කේන්ද්‍රය ; මධ්‍යය
10. Centre line
මධ්‍ය රේඛාව
11. Centre of attention
අවධාන කේන්ද්‍රය