to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 43 page 1 of 3
1. Collaboration
සහයෝගිත්වය
2. Collaborator
සහකාරක
3. Collection
සංග්‍රහය ; එකතුව
4. Collective unconsciousness
සාමූහික අවිඥුානය
5. Colloquialism
කටවහර
6. Colophon
සමාප්ති වාක්‍යය ; සමාප්ති පදු්‍යය
7. Coloration
වර්ණනය ; වර්ණ කරණය
8. Colour
පාට ; වර්ණය ; පැහැය
9. Colour cake
වර්ණ කැටය
10. Colour chart
වර්ණ වගුව
11. Colour combination
වර්ණ සංයෝජනය
12. Colour cone
වර්ණ කේතුව
13. Colour contrast
වර්ණ විලක්ෂණය
14. Colour curtain
වර්ණ තිරය
15. Colour division
වර්ණ විභේදුනය
16. Colour effect
වර්ණ කාර්යය ; වර්ණ ඵලය
17. Colour filter
වර්ණ පෙරහන
18. Colour frame
වර්ණ රාමුව
19. Colour harmony
වර්ණ සුසංගතිය
20. Colour in make up
අංග රචනයේ වර්ණ