to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 42 page 1 of 3
1. Combination
සංයෝජනය
2. Come back
ආගමනය ; ප්‍රත්‍යාගමනය ; පුනරාගමනය
3. Comedian
විහාසක
4. Comedie-Francaise
කොමඩි-ෆ්‍රොන්සේ
5. Comedietta
සුඛාන්තිකාව
6. Comedy
සුඛාන්තය ; කොමඩිය
7. Comedy games
විකට ක්‍රීඩා
8. Comedy of humours
හාස්‍ය සුඛාන්තය
9. Comedy of manners
විනීතාචාර සුඛාන්තය
10. Comic
විකට
11. Comic acting
විකට රඟ පෑම
12. Comic actor
විකට නළුවා
13. Comic opera
හාස ඔපරාව
14. Comic relief
හාස විශ්‍රාන්තිය
15. Commedia dell' arte
කොමඩියා ඩෙලාට්(ඉතාලි 16-18 ශ.ව සුඛාන්ත නාට්‍යය)
16. Commentary
ටීකාව ; පරිකථාව ; ව්‍යාඛ්‍යාව
17. Commercial
වාණිජ
18. Commercialism
වාණිජත්වය
19. Commitment
කැපවීම
20. Committed
කැපවුණු