to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 66 page 1 of 4
1. Concentrated
ඒකාග්‍ර
2. Concentration
ඒකාග්‍රතාව ; සාන්ද්‍රණය
3. Concept
සංකල්පය
4. Concert
ප්‍රසංගය
5. Concerto
ප්‍රසංගිකාව ; කොන්සර්ටෝව
6. Conciliatory song
සාන්Fjන ගීතය
7. Conclusion
නිගමනය ; සමාප්තිය
8. Concord
සම්මිතිය
9. Concrete
සංයුක්ත ; මූර්ත ; සිදු්ධි මූලක
10. Concrete poetry
සංයුක්ත කාව්‍යය
11. Concretization
සංයුක්තනය ; මූර්තනය
12. concussion
සමාඝාතය
13. Condensation
ඝනීභවනය ; සංක්ෂේපණය ; කැටි කිරීම
14. Condition
ප්‍රත්‍යය ; කොන්දෙු්සිය
15. Conditional
සෝපාධික ; ආවස්ථික
16. Conditioning
තත්ත්වාරෝපණය
17. Cone
කේතුව ; කේතු රූපය
18. Confession
පාපෝච්චාරණය ; අවදු්යෝච්චාරණය(අවදු්‍ය + උච්චාරණය)
19. Conflict
සංඝට්ටනය ; ගැටුම
20. Conformist
අනුසාරිකයා ; ගතානුගතික