to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 48 page 1 of 3
1. Dead blackout
ගනඳුර ; ගනඳුරු කරනවා
2. Debut
මංගලාවතරණය ; කළඑළි බැසීම
3. Decadence
පරිහානිය
4. Deceleration
මන්දුනය
5. Decentralize
විකේන්ද්‍රණය
6. Decoration
සැරසිල්ල ; අලංකරණය
7. Decorative
විචිත්‍ර
8. Decorum
සුශීලතාව ; ඖචිත්‍යය ; විනිීතකම
9. Decrease
අඩුකරනවා
10. Dedicate
පිළිගන්වනවා ; කැපවෙනවා
11. Dedication
පිළිගැන්වීම ; සමර්පණය ; කැපවීම
12. Deduction
නිගමනය
13. Defect
දෙුාස ; දෙුා්ෂය
14. Defective
සදෙුාස්
15. Definite
නියත
16. Definition
නිර්වචනය
17. Deify
දෙු්වත්වාරෝපණය කරනවා
18. Delicate
සුකුමාර ; සියුම්
19. Delight
සන්තුෂ්ටිය ; ප්‍රීතිය
20. Delineation
නිරූපණය