to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Disbelief
අවිශ්වාසය
2. Discipline
ශික්ෂණය ; සංයමය ; විනය
3. Disciplined
ශික්ෂිත ; සංයත ; විනීත
4. Discord
විසම්මතිය ; අසංගතිය
5. Discrimination
ප්‍රවිචාරණය ; විචයනය
6. Discussion
සාකච්ඡාව
7. Disguise
වෙස්වළා ගන්නවා
8. Disgust
ජුගුස්සාව
9. Disintegration
අසමෝධානය
10. Disinterested
අනාසක්ත
11. Display
සන්දුර්ශනය
12. Disposition
ප්‍රණතිය
13. Dissemination
ව්‍යාප්තිය ; ප්‍රචාරණය
14. Dissertation
ප්‍රකරණය ; නිබන්ධය
15. Dissonance
විස්වනය
16. Distinction
විලක්ෂණය ; විශිෂ්ටතාව
17. Distortion
විකෘතිය ; අපරූපණය
18. Distraction
ව්‍යාමෝහය