to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 15 page 1 of 1
1. Elaborate
විස්තාරණය කිරීම ; විස්තාරිත ; විචිත්‍ර
2. Elaboration
විස්තාරණය
3. Electra complex
ඉලෙක්ට්‍රා සංකීර්ණය
4. Electrical appliances
විදුලි උවාරණ
5. Elegance
චාරුත්වය ; රුචිරත්වය
6. Elegant
චාරුමත් ; රුචිර
7. Elegy
ශෝක කාව්‍යය
8. Elements
මුඛ්‍යාංග ; අංග
9. Elevated stage
උන්නත වේදුිකාව
10. Elevator stage
ආරෝහක වේදුිකාව
11. Elizabethan drama
එලිසබැතානු නාට්‍ය කලාව
12. Ellipsoidal reflector
ඉලිප්සාභ පරාවර්තකය
13. Ellipsoidal spot-light
ඉලිප්සාභ තිත් පහන
14. Elocution
සුභාෂණය
15. Eloquence
වාක් චාතූර්යය