to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 12 page 1 of 1
1. Epic
වීර කාව්‍යය ; මහා කාව්‍ය
2. Epigram
ලඝු කාව්‍යය ; ලුහු කව
3. Epilogue
අපරකථනය
4. Epiphany
ආවිර්භාවය ; ප්‍රාදුර්භාවය
5. Episode
උපාඛ්‍යානය
6. Episodic
උපාඛ්‍යාන රූපී ; ප්‍රාසංගික
7. Episodic hero
පතාක නායක
8. Epistolary novel
හසුන් කථාව ; සන්දෙු්ශ කථාව
9. Epitaph
සොහොන්කොත් පාඨය
10. Epitasis
(නාට්‍යයේ) පූර්වෝත්සන්න අවස්ථාව/ පූර්වෝච්ච අවස්ථාව
11. Epithet
ගුණවාචනය ; විරුදුනාමය
12. Epoch
වකවානුව