to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 46 page 1 of 3
1. Library
පුස්තකාලය
2. Libretto
ඔපරා පෙළ ; ඔපරා පාඨ
3. Licence
බලපත්‍රය ; වරම
4. Lie flat
දුිගාවීම ; වැතිරීම
5. Lift
විදුලි සෝපානය
6. Lifting stage
ඔසවන වේදුිකාව
7. Light
ආලෝකය ; එළිය ; සරල ; ලිහිල්
8. Light area
ආලෝක ක්ෂේත්‍රය
9. Light battern
ආලෝක බුබුලුවැට
10. Light comedian
සරල විහාසක
11. Light comedy
සරල සුඛාන්තය
12. Light cue
ආලෝක ඉඟිය
13. Light dip
ආලෝක පාතකය
14. Light distribution
ආලෝක ව්‍යාප්තිය
15. Light man
ආලෝකකරු
16. Light opera
සරල ඔපරාව
17. Light operator
ආලෝක ක්‍රියාකරු
18. Light rehearsal
ආලෝක පෙරහුරුව
19. Light stand
ආලෝක ධාරකය
20. Light unit
ආලෝක ඒකකය