to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 17 page 1 of 1
1. Masculine
පුරුෂ ; පුරුෂරූපී
2. Mask
වෙස්මුහුණ ; උපමුඛය
3. Masked comedy
උපමුඛ සුඛාන්තය
4. Masking
නිගූහනය
5. Masochism
ස්වපීඩාකාමය
6. Masochistic
ස්වපීඩාකාමී
7. Masque
පදු්‍යමය නාට්‍යය
8. Masquerade
ඡලකචාරය ; වෙස්වළා හැසිරීම ; විඩම්බනචාරය
9. Mass
ජනයා ; ප්‍රජාව
10. Mass communication
ජන සන්නිවේදුනය
11. Mass media
ජනමාධ්‍ය
12. Master
විශාරදුයා ; කලාගුරු
13. Master stroke
විශාරදු ක්‍රියාව
14. Master switch
ගුරු සුවිචය
15. Master touch
විශාරදු පරාමර්ශය
16. Masterpiece
අග්‍රකෘතිය
17. Mastery
විශාරදුත්වය ; වෛශාරදු්‍යය