to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 29 page 1 of 2
1. Pianissimo
මෘදුස්වන ඛණ්ඩය
2. Pianist
පියානා වාදුකයා
3. Piano
පියානාව
4. Picaresque
චෞරාඛ්‍යානය
5. Pictography
චිත්‍ර ලේඛනය ; චිත්‍ර ලිපි
6. Pictorial
සචිත්‍රකය ; චිත්‍රාත්මක
7. Picture
චිත්‍රය ; පින්තූරය
8. Picture frame
පින්තූර රාමුව
9. Pictured
චිත්‍රිත
10. Picturesque
චිත්‍රාකාර ; විසිතුරු
11. Picturization
චිත්‍රීකරණය
12. Piece,Music
සංගීත ඛණ්ඩය ; සංගීත කෘතිය
13. Pierrot
පියරෝවා ; පියරෝව ; බහුබූතයා
14. Piety
සුසිල්වත් බව ; සුශීලතාව
15. Pigment
වර්ණකය ; සායම
16. Pillar
ටැඹ
17. Pince-nez
නාසික උපැස
18. Pink
පළොල් පැහැය ; පාටල වර්ණය
19. Pinnacle
ශිඛාව ; කොත ; මුදුන
20. Pioneer
පුරෝගාමියා