to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 78 page 1 of 4
1. Pocket book
සාක්කු පොත
2. Poem
කවිය ; කාව්‍යය
3. Poet
කවියා
4. Poet laureate
රාජකීය කවියා ; රාජ කවියා
5. Poetaster
කුකවියා
6. Poetess
කිවිඳුිය
7. Poetic
කාව්‍යමය
8. Poetic convention
කවි සමය
9. Poetic diction
කාව්‍යමය වාග්විලාසය
10. Poetic drama
කාව්‍යමය නාට්‍යය ; කවි නළුව
11. Poetic justice
කවි යුක්තිය
12. Poetic licence
කිවි වරම
13. Poetic prose
කාව්‍යමය ගදු්‍යය
14. Poetical
කාව්‍යාත්මක
15. Poetics
කාව්‍ය ශාස්ත්‍රය ; අලංකාර ශාස්ත්‍රය
16. Poetry
කාව්‍යය ; කවිතාව ; කාව්‍ය ශාස්ත්‍රය
17. poetry
ගොපලු කාව්‍යය
18. Poignant
සිත් කාවදුින ; ළගන්නා ; හෘදුයග්‍රාහී
19. Point
ලක්ෂ්‍යය
20. Point of attack
ප්‍රහාර ලක්ෂ්‍යය